Friday, October 1, 2010

ගුරු මැණියනි පියාණනි......

සුවහසක් මල් කැකුළු
පුබුදුවන්නට
වෙරදැරූ ගුරු මැණියනි පියාණනි
ඔබ අපට කළ මෙහෙය
අමිලය නිමලය
වසන්තයට අපි පිබිදුණෙමු
ඔබේ ඔවා මිණි තිළිණ
අපි දෝතින් පිළිගනිමු
ගුරු මැණියනි පියාණනි
පුදනෙමු මෙසේ උපහාර ඔබට....

No comments:

Post a Comment